Tuesday, November 9, 2010

Little swallow; Still Wandering! -[By Thushari Priyangika]





















Little swallow; Still Wandering!
 
Gathering drop by drop with care
Longing to save the water spilled
Trying to fill the silver pitcher
Here she is…..
The little swallow with silky feathers!
 
Gone for the highest bidder
In a mansion enormous; yet worthless
This little girl, sweet and tender like a bud
Forced to be bloomed
Woken up from her innocent dreams…..
 
At a moment
She was struggling
Like soft petals of a spring flower
Pressing against, to open up forcibly…..
Appeared, a kindhearted person
A blessing! A goddess!
To save her; to show her the way…..
 
Running away from the mansion
Where she doesn’t belong
Like a helpless little doe
Looking for her mother …..
 
Without knowing where to go
This little swallow wandered
Until she ended up in a place
Which gave her self a shelter
Crumbs to please her hunger
Yet she was happy there
Because she was lucky
To find friendships too
Among the wicked …..
 
In the wee hours of morning
When she closes her eyes, resting her head
At once, she wakes up, startled
With aching, swollen fingers
Overworked; yet soft
Oh…..
The poor little blossom!
 
Still she is trying to fill the pitcher
Without knowing its’ holes
She is too young and naive
To understand the sinister world
How cruel and exploitive it is
Being at an age
Yearning  for her mothers’ warmth…..
 
………………..
 
One day
The soft bud will bloom
Wilted, in the midst of thorns!

 
දැරිවිය 

ඉහිරුණු දිය බිඳෙන් බිඳ
තුඩගින් ගෙන
පුරවන්නට රිදී බඳුන
පෙරුම් පුරයි
ඇය..
සේද වැහි ලිහිණිය.
 
අලුක් කාලක් නොවටින
මහා මැදුරක
ඉහළම මිළට විකිණුන
නොමේරූ කැකුළ
පූද්දන්නට වැරෙන්
කීද්දූ හීනයකි.
 
බලෙන් ඇහැරවන
පෙති එකිනෙක 
තතනන විරාමෙක
දෙව්ලියක වැඩියාය!
 
නුහුරු මහ මැදුර හැර
බලය බිඳ දා දුවන
මුවැත්තිය මව් සොයන
නොදත් මග දිග
සරණක් නැතිය.
 
හසරක් නොදත්තිය
සේද වැහි ලිහිණිය
අසු වෙයි
අසුර ගුහාවට
තෙත් වූ ලය ඇති
මිතුදම් වෙයි සසර පුරුද්දට.
 
පහන් වන යාමයට
ඇස් පියවන
තිගැස්සෙන අවදි වන
සියුමැලි අතැඟිළි කරගැට බිඳින..
පිබිදෙන අරුණට
නොමේරූ කැකුළ.
 
ඉහිරුණ දිය බිඳෙන් බිඳ ගෙන
තුඩගින් පුරවයි
මැටි බඳුනම
සිදුරු වුණු..
එය නොදත්තිය
ළපටි මල් පොහොට්ටුව
මව් තුරුළෙ සුව සොයන.
 
කැකුළ පීදෙයි දිනෙක
කටු අකුළ මත මැළව.
 

By: Thushari Priyangika
[Translated in to English by: Manel Fernando]

No comments:

Post a Comment