Thursday, January 13, 2011
PARIWARTHANA KAVI | December, A thing of beauty - [Puthuvai Rathnathurai | පුදුවෙයි රත්නතුරෙයි]
The sheet slips
And the piercing cold
Prods me awake.
Dawn,
I step outside
To a quiet street,
Only a few like me,
A black sari
the asphalt road.
December, a thing of beauty.
I kid you not
If truth be told
December is splendid;
How would he
Who sleep till eight?
Who sleeps till eight senses this beauty?
The Nallur bells peal
At half past four;
Pervasive beauty;
from my door I watch;
December, a thing of beauty.
‘ No beginning or end’
Songs that wake you
As each song
Ends.
And ends,
The temple bells,
The sound of prayer,
And my wife’s beauty
As she wakes me,
Her hair and cloth
Wrapped together,
All converge,
December, a thing of beauty.
-Puthuvai Rathnathurai
පුදුවෙයි රත්නතුරෙයි
දෙමළ අරගලය වෙනුවෙන් තම නිර්මාණ හැකියාවන් මෙන්ම තම ජීවිතයද දායක කළ කවියෙකි. 1970 දී පළමු කවි එකතුව මුද්‍රණයට පත් කළ ඔහු විසින් ඉන්පසුව කවි එකතුන් පහක් පල කෙරිණි. ඔහු වඩා ප්‍රකට වන්නේ දේශපාලන දර්ශනයක් සහිත කවියෙකු වශයෙනි. තරුණ වියේදී මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූ පුදුවේ, පසුකලෙක දෙමළ විමුක්ති අරගලයේ සංස්කෘතික ක්‍රියාකාරික ක්රියාකාරිකයෙකු වශයෙන් කටයුතු කළේය.
වන්නි අවසන් සටන් බිමේදී තවත් බොහෝ දෙන සමගින් පුදුවේ ද රජයේ ආරක්ෂක හමුදාවන් වෙත බාරවීය. අද වනතුරුත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත. "දෙසැම්බරය" පිළිබඳව ඔහු විසින් රචිත කවියක් උපුටා ගනු ලැබුවේ Wilting Laughter නම් දෙමළ කවි එකතුවෙනි.
Puthuvai Rathnathurai | පුදුවෙයි රත්නතුරෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment